Indusara Radio
О Indusara Radio
දේශයෙන් දේශාන්තරයට - ඉදුසර රේඩියෝ ලාංකේය ශ්‍රාවක හා රසික ප්‍රජාවගේ ශ්‍රව්‍ය දෘශ්‍ය ආබාශය ආනන්දයෙන් ප්‍රඤ්ඥාව කරා ගෙනයන්නට,මාධ්‍යවේදී ඉන්දික කෝරාළගේ මහතාගේ සංකල්පයකට අනුව 2012 වසරේ ලාංකීය සිංහල ශ්‍රාවකයන් සඳහාම වෙන් වූ ගුවන් විදුලි නාලිකාවක් ලෙසට ආරම්භ කළේය. ඉඳුසර රේඩියෝ නාලිකාව ප්‍රවෘත්ති,සිංහල සංස්කෘතික වැඩසටහන් සහ පැරණි ගී කාලීන වැඩසටහන් වලට ප්‍රධාන තැනක් ලබාදෙනු ලබයි.මේ වනවිට ගුවන් විදුලි නාලිකාවෙහි සිය විකාශන කටයුතු ලොව පුරා සිටින ලාංකිකයන් හට අන්තර්ජාලය හරහා විකාශන කටයුතු සිදු කරණු ලැබේ.
Частоты
-
dehiwala-mount-lavinia
Online
Контакты
Веб-сайт
https://www.indusararadiotv.com
Телефон
0711211088
Эл. адрес
indikakoralage66@gmail.com
Broadcast Monitoring by ACRCloud
Похожие радиостанции
Найдите свою радиостанцию